
Friday, February 7, 2014
ගූගල් මැප් fun
හරි වැඩි කතා ඕනේ නෑ. මේ පොඩි ආතල් එකක් නෙට් එකෙන් හම්බුනේ මම පහලින් දෙනවා ලෝකයේ යම් ස්ථාන වගයක් අක්ෂාංශ දේශාංශ සහ කලා ' විකලා "වලින් (හු**'" නම් නෑ ) තමුන්නාන්සේලාට කරන්ඩ තියෙන්නේ එක ගානට කොපි කරලා හැමෝ ගාවම ඇතිනේ ගූගල් අර්ත් අන්න එකට ගිහින් සර්ච් බොක්ස් එකේ ගහන්න .. ( මේ වගේ )

Tuesday, February 4, 2014
සිරිමත් මම සකි ( කොල්ලන්ට විසේසයි ) 01
ෆේස්බුක් එකෙන් යාලුවෙක් එවපු ෆොටෝ එකක අන්තිමට තිබ්බ කවියක්....
යහපත් හොඳ ගති
කිසිවක් ළඟ නැති
සිරිමත් මම සකි
දැන් බේබද්දෙකි
ඔය කවිය පොඩි වුනාට මේ කියන්නේ දැන් ලංකාවේ කොල්ලෝ සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි ඉවර වුණ ගමන් වැටෙන තත්වේ. කොල්ලෙක් බොන එක වැරදිද ? නෑ , හැබැයි අසම්මත විදිහට බොන එක වැරදියි. සමහරු සෙට් වුනොත් බොනවා , සමහරු බොන්නම සෙට් වෙනවා ,
මේ අනේ ඔයා බොනවද ?
ඔව් ටිකක් විතර පාවිච්චි කරනවා.....
යහපත් හොඳ ගති
කිසිවක් ළඟ නැතිසිරිමත් මම සකි
දැන් බේබද්දෙකි
ඔය කවිය පොඩි වුනාට මේ කියන්නේ දැන් ලංකාවේ කොල්ලෝ සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි ඉවර වුණ ගමන් වැටෙන තත්වේ. කොල්ලෙක් බොන එක වැරදිද ? නෑ , හැබැයි අසම්මත විදිහට බොන එක වැරදියි. සමහරු සෙට් වුනොත් බොනවා , සමහරු බොන්නම සෙට් වෙනවා ,
මේ අනේ ඔයා බොනවද ?
ඔව් ටිකක් විතර පාවිච්චි කරනවා.....
ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටි හැදෙන්නේ මෙහෙමයි. 01
පැයක් පැය එකහමාරක් වගේ ඇතුලත ඇනිමේසන් ෆිල්ම් එකක් බලල ඉවර කරන ඕගොල්ලෝ කවුරු හරි හිතුවද මේ ෆිල්ම් එකක් හදන්න කොච්චර කල් ගත වෙනවද කියල , දල වශයෙන් අවුරුදු 2 -3 ප්‍රමානයක්. හැම චිත්රපටියකම ගහක් , කොලයක් විතරක් නෙමේ සියුම් කෙස් ගහක් පවා සජීවීකරණය වෙන්නේ ලෝකේ අති දැවැන්ත සමාගම් එහෙම නැත්තම් ස්ටුඩියෝ තුල. ලෝකයේ එවැනි ප්‍රසිද්ද ආයතන දෙකක් තමයි Dreamworks සහ Disney කියන්නේ. අපි බලමු Dreamsworks ආයතනය ඇතුලේ කොහොමද මේ කටයුත්ත වෙන්නේ කියල.
Monday, February 3, 2014
The බෝඩිම ගැන
අවුරුදු
දෙකකට විතර පස්සේ සිංහල බ්ලොග් අවකාසේට එන්ටර් වෙන්ඩයි යන්නේ ඕන්න... මේ අවුරුදු
දෙකේම පිට්ටු තැම්බුවද කියල සමාරු බලනවා ඇති මේ අවුරුදු දෙක පුරාම හිටියේ විදේශීය කුමන්ත්‍රණ වලට අහුවෙලා.ඉතින් අද ඉඳං එක එක විකාර දේවල් මේකේ කොටන එක පුරුද්දකට යයි. කොටන
දේ එක කැටගරියකට කියලා නෑ ඕන්න.. කියවන හැමෝටම තියෙන්නේ හිත
සැනසෙන්න කමෙන්ට් එකක් කොටලා යන එක.
Subscribe to:
Posts (Atom)
